නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් ...
පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සිදුකළ විශේෂ වැටලීමකදී T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයාගැනීමට සමත්ව තිබේ ...
අරගලය පැවැති 2022 වසරේ ගිනිගත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි මුදල් ලබාගත් තවත් ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය ...
අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ...
පසුගිය 19 වනදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණි ...
කොටහේන ප්‍රදේශයේ වෙළෙඳසැලකදී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය පසුපස සැඟව තිබූ තවත් කරුණු හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ ...
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටියදී දැරියක් මියයෑමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල ...
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබේ. එළැඹෙන සිකුරාදා දිනයේදී වොෂිංටන්හිදී මෙම හමුව සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී ...
ඉදිරියේදී දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) පස්වරුවේ නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි ...
නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානය නිවේදනය කර තිබේ. විදෙස් වාර්තා ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results