වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය අද (25) කොළඹ ...
සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම ...
තායිවානය විසින් චීනයේ විශ්වවිද්‍යාල දෙකක් රට තුළ ශාස්ත්‍රීය හුවමාරු වැඩසටහන් පැවැත්වීමෙන් අසාදු ලේඛනගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ...
හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පිංකම් මාලාවක් සඳහා සහභාගී වී තිබේ ...
සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින් ...
2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ...
62වන 'සහෝදරයන්ගේ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය ...
දකුණු කොරියාවේ අධිවේගී මාර්ගයක ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දකුණු කොරියාවේ සෝල් ...
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි. කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නොසිටි ...
රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සිදුකර තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ එල්ල කළ අදාළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාවක් ...
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ...
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසදය අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results